Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    මුළු ලොව ම දැක බලා ගැනීමේ කවුළුවක් සේ පොත් මිනිසාට මහඟු සේවයක් සලසයි. එම නිසා මෙම සුවිශේෂ දිනය සැම වසරක ම සැමරීම ඉතා වැදගත් ය.
    ලෝක පොත් සහ කර්තෘ හිමිකම් දිනය පළමුවරට සමරනු ලැබුවේ 1955 අප්‍රේල් 23 වැනි දිනයේ ය. යුනෙස්කෝ සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ පොත් කියවීම පිළිබඳ ජනතාව තුළ දැනුවත් කිරීම සඳහා ය. පොතක ඉංග්‍රිසි සී. අකුර මගින් සියලුම හිමිකම් ඇවිරිණි යනුවෙන් සඳහන් කර තිබේ. මෙම අයිතිය ඇතැම් විට ලේඛකයාට ලැබෙන අතර ඇතැම්විට පොත් ප්‍රකාශකයාට ලැබේ. ජන ප්‍රජාව තුළ පොත පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මෙහි අරමුණ වේ. 

එම්. එස්. ආහිංසනා
6 ශ්‍රේණිය,
මොර/දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය,

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.