නිරෝගි දිවියක් ගත කරමු

2024 අප්‍රේල් මස 26 ප.ව. 03:27 - {{hitsCtrl.values.hits}}  

අප රටේ අද වනවිට දියවැඩියාව අධික රැධිර පීඩනය හා ස්ථුලභාවය වැනි විවිධාකාර රෝග රුසක් වාර්තාවේ. එම රෝගවලට ප්‍රධාන සාධකය වන්නේ අයහපත් සෞඛ්‍ය පුරැදු සහ කෘත්‍රිම ආහාරපාන ය . අද වන විට අප රටේ වෙළඳසල්වල ඇති පැණි බීම වැනි කෘත්‍රිම බීම වර්ගවලට ළමයි දැඩි කැමැත්තක් දක්වති. එම නිසා කුඩා ළමුන් ලෙඩ වීමේ අවදානමක් ද ඇත. එම නිසා අපි මේවායින් මිදී ප්‍රෝටීන හා ඛනිජ ලවණ බහුලව ඇති ස්වාභාවික එළවළු හා පලතුරැ ආහාරයට ගැනීමට පුරැදු වෙමු. එමගින් අපට නිරෝගී දිවියක් ගත කළ හැකි ය. 

ප්‍රනීත් අයන්ත
9 ශ්‍රේණිය,
බ/සිරිසුමන මහා විද්‍යාලය,
බදුල්ල.

දින පොත