මගේ විනෝදාංශය

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 12:31 - {{hitsCtrl.values.hits}}  

   මම ආසයි පොත් පත්තර කියවන්න. මම හැම සතියෙම විජය පත්තරය කියවනවා. පත්තරයේ ලස්සන ලස්සන කතන්දර තියෙනවා. දැනුම වැඩිවෙන තොරතුරැ තියෙනවා.

බිහඳු සන්දිල් කීර්තිසේන
01 ශ්‍රේණිය,
මලියදේව විද්‍යාලය,
කුරැණෑගල.

දින පොත