2024 අප්‍රේල් මස 26 ප.ව. 01:22 - {{hitsCtrl.values.hits}}
එකමත් එක කාලයක දසුන් කියලා ළමයෙක් හිටියා. ඔහු හැමදාම පාසල් යනවා. එක දවසක් පුරදු පරිදි පාසල ඇරිලා එන විට පාර පැනීමට නොහැකිව සිටින සීයා කෙනෙකු දුටුවා. දසුන් සීයාව පාර පැන්නුවා. සීයාව ඔහු ගෙදරට රුගෙන ගියා. සීයාට ආහාර ලබා දුන්නා. සීයාව නැවත ගෙදර රුගෙන ගියා. සීයගේ ගෙදර සිටි සියලු දෙනා ම දසුන්ගේ මෙම හොඳ ක්‍රියාව ගැන වර්ණනා කර දසුන් හොඳ ළමයෙක් බව පැවසූහ.
රිතිර ඉලංගකෝන්
4 ශ්‍රේණිය,
ර/බෝධිමළුව විද්‍යාලය, බෝධිමළුව,පරකඩුව.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |