ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත ‌‌වෙයි

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 08:24 - {{hitsCtrl.values.hits}}  

ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 67 වැනි පසුවිය. දුම්බර මිටියාට පැත්තේ, ගෙලේ රන් මාල දා හැඩවී, ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනය කර තිබේ. කලක් රෝගාතුරවී සිටි ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

 

දින පොත