බීජින් නුවර PCR පරීක්ෂණ මිලියන 10 ඉක්මවයි

2024 මැයි මස 08 ප.ව. 05:28 - {{hitsCtrl.values.hits}}  

 බීජිං (ෂින්හුවා) - බීජිං හි නව කොවිඩ් ආසාදිතයන් පොකුරු හමුවීමත් සමග ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව මේ වන විට සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 10.41ක් සිදුකර ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

ඒ අතරින් මිලියන 10.06 ක පමණ ජනතාවකගේ පරීක්ෂණ ප්‍රතිඵල  ලැබී තිබේ. දිනපතා සාම්පල 458,000 කට වඩා පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බීජිනය තුළ පරීක්ෂණ මධ්‍යස්ථානය  170 දක්වා පුළුල්ව තිබේ.

ජුනි 11 සිට ජූලි 2 දක්වා බීජීනය තුළ  දේශීයව සම්ප්‍රේෂණය වූ රෝගීන් 331 ක් වාර්තා වී තිබේ. 

දින පොත