බීජින් නුවර PCR පරීක්ෂණ මිලියන 10 ඉක්මවයි
- 2020-07-05 13:54:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බීජිං (ෂින්හුවා) - බීජිං හි නව කොවිඩ් ආසාදිතයන් පොකුරු හමුවීමත් සමග ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව මේ වන විට සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 10.41ක් සිදුකර ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
ඒ අතරින් මිලියන 10.06 ක පමණ ජනතාවකගේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබී තිබේ. දිනපතා සාම්පල 458,000 කට වඩා පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බීජිනය තුළ පරීක්ෂණ මධ්‍යස්ථානය 170 දක්වා පුළුල්ව තිබේ.
ජුනි 11 සිට ජූලි 2 දක්වා බීජීනය තුළ දේශීයව සම්ප්‍රේෂණය වූ රෝගීන් 331 ක් වාර්තා වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments