2021 ජනවාරි මස 17 ප.ව. 09:42
- {{hitsCtrl.values.hits}}
කොළඹ රුසියානු සමාජය සංවිධානය කරනු ලබන රුසියානු සංස්කෘතික දැක්ම මෙම මස 23 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 6.00 දක්වා රුසියානු මධ්‍යස්ථානයේ දී පැවැවේ. වැඩමුළු සහ රුසියානු සංගීත, සිනමා, ආහාර, කලා සහා මූර්ති, නැටුම් ආදි විවිධ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
![]() |
diary Read more... |