කොරෝනා වාර්තා නොවූ රටකින් රෝගියෙක් හමුවෙයි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 11:41 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව සිටින රටවල් අතරින් කොරෝනා රෝගීන් වාර්තා නොවූ දකුණු සුඩානයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන 29 හැවිරිදි කාන්තාවකට මෙසේ කොරෝනා ආසාදනය වී තිබේ.

ඇයගේ ජාතිකත්වය හෙළි නොවුනද ඇය මෑතකදී නෙදර්ලන්තයේ සිට දකුණු සුඩානයට පැමිණ තිබේ.

රට තුළ අතිශය සීමිත සෞඛ්‍ය පහසුකම් ඇති බැවින් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වුවහොත් එහි ප්‍රතිවිපාක දරුණු විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

දින පොත