ගුරු - සිසු පැමිණීම් සතුටුදායි

2024 අප්‍රේල් මස 26 ප.ව. 02:49 - {{hitsCtrl.values.hits}}  

අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.

මේ අනුව පළාත් වශයෙන් සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම

පළාත             සිසුන්ගේ පැමිණීම     ගුරුවරුන්ගේ පැමිණීම

වයඹ පළාත                76%                      88%

දකුණු පළාත               62%                     85%

සබරගමු පළාත          81%                     82%

උතුරු මැද පළාත      67%                      84%

මධ්‍යම                              69%                     84%

උතුරු පළාත                 65%                    95%

නැහෙනහිර පළාත 76%                    91%

ඌව පළාත                   83%                      90%,

බස්නාහිර පළාත    79%                      78%

දින පොත