වැස්සක අසිරිය

2024 අප්‍රේල් මස 26 ප.ව. 10:33 - {{hitsCtrl.values.hits}}  

චිරි චිරි ගා වැහි පොදයක් බිමට වැටෙනවා

හෝ හෝ ගා සිසිල් සුළඟ දසත හමනවා

මහ සද්දෙට ආකාසේ විදුලි කොටනවා

හෙමින් හෙමින් පොද වැටිලා වැස්ස වහිනවා

 

වැස්සට පෙර වැහිලිහිණියෝ පියඹා යනවා

රූං රූං යන සද්දෙට මෙරු මතුවෙනවා

මහ සද්දෙට ආකාසේ වැස්ස වහිනවා

ගඟක් වගේ මිදුල පුරා වතුර ගලනවා

 

තිසර මිහිරංග,

7 ශ්‍රේණිය,

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,

හෝමාගම.

දින පොත