අම්බලන්ගොඩ සසෙක්ස් තෑගි බෙදා දීමේ උලෙළ දා

2024 අප්‍රේල් මස 26 ප.ව. 11:28 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ 2019 වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති දේශමාන්‍ය සුනිල් ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය මෙරිකිඩ්ස් ජාත්‍යන්තර පාසල් රංග ශාලාවේදී පැවැත්වුණි.
විදුහල්පති ලාල් කුමාරසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පියසේන ගොඩගම මහතා සහභාගී විය.
ඡායාරෑපවලින් දැක්වෙන්නේ විද්‍යාලයීය දරැ දැරියන් ඉදිරිපත් කළ නැටුම්, ගැයුම්වල අවස්ථා කිහිපයක් හා ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාය.

දින පොත