දහම් දැනුම සිසු නිපුණතා ඇගයීම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය - ශ්‍රී නන්දාරාම දහම් පාසලේ කවීෂට

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 05:38 - {{hitsCtrl.values.hits}}  

දහම් දැනුම සිසු නිපුණතා ඇගයිම 2019 තරගයේ 4 ශ්‍රේණිය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය බුලත්සිංහල ගලහේන ශ්‍රී නන්දාරාම දහම්පාසලේ ජී.කේ. කවීෂ හේෂාන් අමරනායක සිසුවාට හිමිව තිබේ.
ජයග්‍රහණය හිමිකර ගත් ජී.කේ. කවීෂ හේෂාන් අමරනායක සිසුවා ගලහේන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති නන්දාරාම දහම්පාසලේ ප්‍රධාන ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය බුලත්සිංහල නන්දසාර හිමියන් සමග ඡායාරෑපයේ සිටියි.   


(සුමති කුඩලිගම)
 

දින පොත