දහම් දැනුම සිසු නිපුණතා ඇගයීම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය - ශ්‍රී නන්දාරාම දහම් පාසලේ කවීෂට
- 2020-07-02 18:52:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහම් දැනුම සිසු නිපුණතා ඇගයිම 2019 තරගයේ 4 ශ්‍රේණිය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය බුලත්සිංහල ගලහේන ශ්‍රී නන්දාරාම දහම්පාසලේ ජී.කේ. කවීෂ හේෂාන් අමරනායක සිසුවාට හිමිව තිබේ.
ජයග්‍රහණය හිමිකර ගත් ජී.කේ. කවීෂ හේෂාන් අමරනායක සිසුවා ගලහේන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති නන්දාරාම දහම්පාසලේ ප්‍රධාන ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය බුලත්සිංහල නන්දසාර හිමියන් සමග ඡායාරෑපයේ සිටියි.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments