බටපොළ මහා විද්‍යාලයට සමූහ වාදන තරග ජයක්
- 2020-07-02 09:16:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බටපොල මහා විද්‍යාලයේ සිසුන් සමූහ වාදන තරගාවලියෙන් පළාත් ප්‍රථම ස්ථාන දෙකක් දිනාගත් බව විදුහල්පති සී.රැවන් කරැණාසේන මහතා පවසයි. දකුණු පළාත් පාසල් අතර, පැවති පළාත් තරග නාකුලුගම ගාමිණි විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
සමූහ වාදන මිශ්‍ර රාගධාරි සංගීතය ආශ්‍රිත ස්වතන්ත්‍ර නිර්මාණ අතරින් පළමු ස්ථානයත්, සමූහ වාදන මිශ්‍ර ජනගී ආශ්‍රිත ස්වතන්ත්‍ර අතරින් පළාත් ප්‍රථම ස්ථානයත් ලබා සමස්ත ලංකා තරගයට තේරී පත් වී ඇත.
(අලුත්වල - එල්.පී.ඩී.බන්දුරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments