සමස්ත ලංකා පාසල් බාලක බාලිකා එල්ලේ ක්‍රීඩා ශුරතා
- 2020-01-24 11:08:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ද සහයෝගය ඇතිව මෙහෙය වු 2019 සමස්ත ලංකා පාසල් බාලක බාලිකා එල්ලේ ක්‍රීඩා තරග මෙවර කුලියාපිටියේ දී පැවැත්වුණි.
බාලක එල්ලේ ක්‍රීඩා තරගවල අවසන් මහා තරගය කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීද, බාලිකා එල්ලේ ක්‍රිඩා තරගවල අවසන් මහා තරගය කුලියාපිටිය දීගල්ල රේවත මැදි විදුහල් ක්‍රීඩාංගණයේ දීද පැවැත්වුණි.
(කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments