දුර්ලභ රෝස පළගැටියා !
- 2025-07-17 15:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුර්ලභ රෝස පළඟැටියා දුර්ලභ කෘමියෙකි. පළගැටියන් Katydid නමින් හැදින්වෙයි. සාමාන්‍යයෙන් පළගැටියන් දකින්න ලැබෙන්නේ කොළ හෝ දුඹුරු වර්ණවලිනි.
දීප්තිමත් රෝස පැහැය මේ පළගැටියාට ලැබී ඇත්තේ, එරිත්‍රිසම් (erythrism) නමැති ඉතා දුර්ලභ ජානමය තත්ත්වයක් නිසා යැයි කෘමි විද්‍යාඥයෝ පවසති.
කෙසේ නමුත්, දීප්තිමත් රෝස වර්ණය හේතුවෙන් මෙවැනි පළගැටියන් පහසුවෙන් සතුරන්ට ගොදුරු වන බව ද පැවැසෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments