චීනයෙන් ජාතික කාබන් ගනුදෙනු වෙළඳපොලක්
- 2025-08-26 16:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 2030 වන විට චීනය සීමාව හා වෙළඳාම් පද්ධතිය, ගෙවීම් රහිත හා සහිත යන කොටස් දෙකම පදනම් කර ගනිමින් ජාතික කාබන් ගනුදෙනු වෙළඳපොල සකස් කිරීමට අව කාබන් පරිවර්තනය හා ජාතික කාබන් අලෙවි වෙළඳපොල ශක්තිමත් කිරීම සඳහා චීනය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලයේ පොදු කාර්යාලය විසින් ඒකාබද්ධව එය නිකුත් කර තිබේ.
කාබන් වෙළඳපොල රටේ ප්‍රධාන කර්මාන්ත අංශයම ආවරණය කෙරෙන අතර ජාතික ස්වෙච්ඡා හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ ගනුදෙනු වෙළඳපොල ද සියලු ප්‍රධාන අංශ 2027 දක්වා පුළුල් කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments