ගිංතොට ශ්‍රී මේධංකර විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 01:13 - {{hitsCtrl.values.hits}}  

ගිංතොට ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව එම ශිෂ්‍යනායක මණ්ඩලය විදුහල්පතිනි අනූෂා පෙරේරා මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත