පන්නිපිටිය ධර්මපාල විදුහල් නිවාඩු කාලයේ පැවරුම් විද්‍යාලීය වෙබ් අඩවියේ

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 05:24 - {{hitsCtrl.values.hits}}  

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා අවශ්‍ය නිවාඩු කාලයේ ඉගෙනුම් පැවරුම් විද්‍යාලීය වෙබ් අඩවියට යොමු කර තිබේ. සියලු දරුවන් විද්‍යාලීය වෙබ් අඩවිය පරිශීලනය කර අවශ්‍ය පැවරුම් ඉටු කරන ලෙස නිවේදනය කරයි.

දෙමවුපියන් දරුවන්ව ඒ සඳහා යොමු කරවන ලෙසද ඉල්ලා සිටි.3 වසරේ සිට 13 වසර දක්වා සියලු පැවරුම් ඇතුලත් කර තිබේ.

දින පොත