බදුල්ල සරස්වති කනිෂ්ඨයේ සරස්වතී පූජාව දා

2024 අප්‍රේල් මස 26 ප.ව. 02:46 - {{hitsCtrl.values.hits}}  

බදුල්ල සරස්වති කනිෂ්ඨ විදුහලේ වාර්ෂික සරස්වතී දේව පූජාව  පසුගියදා පැවැත්වුණි .

විදුහල්පති එන් .බාලේන්ද්‍රන් ,නියෝජ්‍ය විදුහල්පති කේ .මහේන්ද්‍රන්  යන මහත්වරැන්ගේ උපදෙස් මත විදුහලේ ගුරැමණ්ඩලය මවුපියෝ හා එක්වී මෙම පූජාව සංවිධානය කළහ .

(ඇල්ල ප්‍රසාද් රැක්මල් )

දින පොත