2024 මැයි මස 02 පෙ.ව. 03:24 - {{hitsCtrl.values.hits}}
පාසල් සිසු දරැ දැරියන්ගේ සහභාගිත්වයෙන් ජිම්නාස්ටික් ක්‍රීඩා කඳවුරක් කිරම ධම්මානන්ද මහා විද්‍යාලයීය පසුගියදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
ක්‍රීඩා විෂය භාර ආචාරිනි ඩබ්ලිව්. ආර්. ගුරැසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙය පැවැත්වුණි.
(කිරිම.ඩබ්.ඒ.නෙල්කා)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |