සමස්ත ලංකා පාසල් බාලක බාලිකා පාපැදි ශූරතා

2024 අප්‍රේල් මස 26 ප.ව. 09:42 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරිරික අධ්‍යාපන හා ක්‍රිඩා අංශය මෙහෙය වූ 2019 - සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ බාලක හා බාලිකා පාපැදි තරග කුලියාපිටියේ දී පැවැත්වුණි.
මෙම පා පැදි තරග කුලියාපිටිය කාර්මික විද්‍යාලය අසලින් ආරම්භ විය. බාලක පාපැදි තරගය කිලෝමීටර් 67 ක් හා බාලිකා පාපැදි තරගය කිලෝමීටර් 36 දුරක් ගෙවීමෙන් අනතුරැව තරග ආරම්භක ස්ථානයෙන්ම නිමා විය.


(කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත