කොට්ටාව ‘අනද රඟ නද’ පැංචාන්ගේ හපන්කම්
- 2016-11-01 23:07:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොට්ටාව ආන්නද මහා විද්‍යාලයට වසර 115 ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය ප්‍රථමික අංශය සංවිධානය කළ ආන්නද පැංචාගේ රැගුම් ප්‍රදංගය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ.
පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ ප්‍රවීන චිතපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහත්වරුන් ප්‍රසංග දෙකෙහි ප්‍රධාන ආරධිත අමුත්තන් වශයෙන් සහභාගී වූහ. විදුහල්පති උබයසේන පළහදැරු හා ප්‍රාථමික අංශ සහකාර විදුහල්පති එස්.කේ. එස් විමලරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සංදර්ශනය පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments