‘‘පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 සිට පැලවත්ත අපේ ගම දී
- 2018-10-09 11:04:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවුලේ රසවින්දනය උදෙසා ”පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 සිට. ”අපි හොඳ සිංදු කියන්න, අහන්න පුරුදු වුණේ අපේ වැඩිහිටියන්ගේ ආභාසයෙන්. චාරිකා යද්දි, හවසක ගෙදරදි එයාලත් එක්ක සිංදු කියල අපි විනෝද වුණා. හොඳ සිංදු දැනගත්තා. රස වින්දනය දියුණු කර ගත්තා.” ඒ යුගය යළි අරඹන්නයි ”පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 දා පටන් ගැනෙන්නේ. ගෙදර කට්ටිය එක්ක එකතු වෙලා සිංදු අහන, සිංදු කියන, කියා නටන ”පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 සිට සෑම සෙනසුරාදාවකම උදේ 9 ට සහ 10.30 ට පැලවත්ත - අපේ ගම දී ළමා ගීත, දේශාභිමානී ගීත, නාට්‍ය ගීත ඇතුළු හොඳ ගීත දරුවන්ට කියා දෙන ”සිංදු පන්තිය” වයස අවුරුදු 4 - 9 දරුවන් උදෙසා සහන් රන්වල ඇතුළු පුදුම ඉස්කෝලේ ඉදිරිපත් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments