Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෑත කාලයේ අතිශ්‍යයින් ජනාදරයට පාත‍්‍රව රට වටා වේදිකාගත වන ‘‘බල්ලොත් එක්ක බෑ 2’’ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් රචනා කොට අධ්‍යක්‍ෂණය කළ නවතම ප‍්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘‘චරිතෙ හොරු අරං’’ නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දැක්ම 2019 ජූනි මස 15 වන සෙනසුරාදා සවස 3.30 ට සහ 6.45 ට, වායුසමනය කළ, බොරැුල්ල, නාමෙල් මාලිනී පුන්චි තියටර් හිදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස් සහ ෆර්නි රෝෂිනී රංගනයෙන් දායකවන ‘‘චරිතෙ හොරු අරං’’ නාට්‍යයේ සංගීතය මෙහෙයවීම ප‍්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර විසින් සිදුකරන අතර රංග වස්ත‍්‍ර නිර්මාණය ගිහාන් ප‍්‍රනාන්දුගෙනි. වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලූවලින් වැන්ඩවෝල්, ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහි`දු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප‍්‍රසන්නගෙනි ‘‘චරිතෙ හොරු අරං’’ නිෂ්පාදක ජූඞ් ශී‍්‍රමාල්ය.

Ravindra Ariyarathne's “Charithe Horu Aran”
Premier Show of New Production on June 15th at Borella Punchi Thiater Ravindra Ariyarathne, director of the popular comedy play "Balloth ekka baa 2" his newest hilarious stage play "Charithe Horu Aran" will stage it's premier show of new production on Saturday 15th June 2019 at 3.30 p.m & 6.45 p.m at Borella (Air Condioned) Namel Malini Punchi Theater with popular arst such as Gihan Fernando, Kumara Thirimadura, Chamila Pieris, Sarath Karunarathne, Chinthaka Pieris and Furni Roshini in performance. Anthoney Surendra and Llwellyn Vanderwall will add more to the play with their music composion and background creaons while stage management by Sumedha Prasanna and costume designs by Gihan Fernando. Makeup by Wasantha Vi,achchi. "Charithe Horu Aran" Produced by Jude Srimal. 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.