Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


රාජිත දිසානායක නිර්මාණය කළ  2014 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය සහ හොඳම නළුවා යන සම්මාන හිමිකර ගත් ‘‘ආදර වස්තුව’’ආදර සබඳතා සහ දේශපාලන සබඳතා බිඳ වැටුණු පසු මිනිසුන්ගේ හැසිරීම පාදක කර ගනිමින් සමකාලීන සමාජය පිළිබඳ කෙරෙන කලාත්මක විවරණයකි..නැතුව බැරි මිනිහෙක්, ආපහු හැරෙන්න බෑ, සිහින හොරු අරං, වීරයා මැරිලා යන නාට්‍ය නිර්මාණය කළ රාජිත දිසානායකගේ ‘‘ආදර වස්තුව’’ නාට්‍යයෙහි ශ්‍යාම් ප‍්‍රනාන්දු, තුමිඳු දොඩන්තැන්න, නදීෂානී පේලිආරච්චි සහ කසුන් චතුරංග රංගනයෙන් දායක වේ. සංගීතය කපිල පූගලආරච්චි, වේදිකා පසුතල නිර්මාණය චාමර විජේසිංහ, අංග රචනය පි‍්‍රයන්ත දිසානායක, රංගාලෝක නිර්මාණය රංග සමරකෝන්, වේදිකා පරිපාලනය විජිත් නුවන් සමග නලින් ලුසේනා දායකවන සපයයි.


Rajitha Dissanayake's play 'Aadara Wasthuwa' (Love Object) will return to Negombo,  The drama seeks to question the notion of love its boundaries and politics, and the extent to which it determines our behaviour when confronted by other overpowering conditions. Rajitha Dissanayake ranks among the top original playwrights to emerge in the last two decades and has produced well-known plays like 'Nathuwa Bari Minihek', 'Apahu Herenna Ba', 'Sihina Horu Aran' and 'Weeraya Merilla'. His scripts focus on burning socio-political issues and have drawn crowds, sparked debate, won awards and toured internationally. Shyam Fernando, Nadeeshani Peliarachchi, Thumindu Dodantenna and Kasun Chathuranga make up the cast. Music: Kapila Poogalaarachchi, set design: Chamara Wijesinghe, Make-up: Priyantha Dissanayake, light design: Ranga Samarakoon, stage managers: Vijith Nuwan and Nalin Lusena. Tickets Minal Digital Colour Lab - Negombo & Rukmani Devi Theater. It's

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.