අපව සුරකින ඕසෝන් ස්ථරය
- 2019-02-06 16:16:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඕසෝන් ස්ථරය යනු වායුගෝලයේ පිහිටි එක් ස්ථරයකි. එයින් සූර්යයාගෙන් පැමිණෙන අහිතකර කිරණ වළක්වයි. නමුත් දැන් වනවිට එය විනාශ වෙමින් පවතී. එයට හේතුව මිනිසාය. මිනිසා භාවිත කරන සුවඳ විලවුන්, ශීතකරණවල ඇති දුම්, කර්මාන්තශාලාවලින් පිටවන දුම්, වාහනවලින් පිටවන දුම්වලින් ඕසෝන් ස්ථරය විනාශ වෙයි. දැන් වනවිට වාහනවලින් පිටවන දුමට විසඳුමක් ලෙස දෙමුහුම් තාක්ෂණය යොදා ගැනේ. ශිතකරණයෙන් පිටවන දුමට ද විසඳුමක් සොයාගෙන ඇත. නමුත් කර්මාන්තශාලාවලින් පිටවන දුමට සුවඳ විලවුන්වලින් පිටවන ගෑස්වලට විසඳුම් සොයාගෙන නැත. එම නිසා අපට එය වෙනුවෙන් කළ හැක්කේ ඔවුන්ව ඒ පිළිබඳ දැනුම්වත් කිරීම පමණි.
එච්. සුදිල සත්සර
7 වැනි ශ්‍රේණිය,
නාලන්දා විද්‍යාලය, කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments