Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුන්දර වූ සමනල කඳු පන්තියෙන් ඇරඹී මනස්කාන්ත දිය දහරකින් ගලා එන මනරම් ගං කොමළියේ,
ඔබ අපට දෙන්නා වූ සහාය අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නෙමු. වගා කටයුතු, බීමට ජලය සහ අනෙකුත් සියලුම දෛනික කටයුතු සඳහා ඔබ වෙතින් ඉටු කරගන්නා මහඟු මෙහෙවර ඉතා අගනේ ය.
දයාබර මිනිසුනි,
අප ගං කොමළිය දෙස දෙනෙත් විවරකර බලනු මැනව. ජල දූෂණය අද බෙහෙවින් සිදු වේ. මෙවැනි තිරසාර ජීව ගුණයක් අප  වෙත ළං කර දෙනු ලබන ශ්‍රී ලාංකික මාතාවගේ අලංකාරය දෙගුණ තෙගුණ කරනු ලබන කැලණි ගං කොමළිය අපි සදා සුරකිමු. එමගින් අපට හෙට උදාවන දිනය වඩාත් සුන්දර වනු නොඅනුමාන ය. එසේ නොමැති වුවහොත් අපගේ විනාශය අප විසින් ම උදා කරගනු ඇත.

ලසිත් දුලාංජන
6 ශ්‍රේණිය,
බප/හෝ/මායාදුන්න මහා විද්‍යාලය,
හංවැල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.