ගස්වැල් අපේ මිතුරෝ ය
- 2018-07-17 16:52:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගස්වැල් අපට ජීවත් වීමට ඔක්සිජන් වායුව ලබා දෙයි. අපට අවැසි ආහාර ලබාදෙන්නේ ගස්වැල්ය. අකාරැණික මිනිස්සු මේ ගස්වැල් කපා දමති. ඒ නිසා නියං කාලය වැඩි වී යයි. පස සේදී යෑම වළක්වන්නේ ගස්වැල් ය. ගස්වැල් අපට බොහෝ උදවු කරයි. ගස්වැල් නැතිදා අප ද මැරී යනු ඇත.
නියං කාලය වැඩිවීමෙන් අපට ජලය නැතිවී යයි. බීමට, වගා කටයුතු කිරීමට ජලය හිඟ වෙයි. කඳුවැටිවල ඇති ගස්වැල් කැපීමෙන් නාය යෑම වැඩිවේ. ඒ නිසා ගස්වැල් සුරුකීම අපගේ යුතුකමකි.
ශෂිනි සමින්ද්‍යා ධර්මසේන
6 ශ්‍රේණිය,
කෑ/ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments