නිවසේ ආලෝකය ඔබයි...
- 2019-02-06 16:12:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දසමසක් කුස දරා මා මෙලොවට බිහි කළ මාගේ මෑණියන් කවා පොවා මා පෝෂණය කළේ අසීමිත සෙනෙහසිනි. මෑණියන් සිහින මැව්වේ මාගේ අනාගතය යහපත් කරලීමටයි. මාගේ අධ්‍යාපන වැඩවලට රැකුලක් වී මාගේ සෙවණැල්ල මෙන් මා පසුපසම සිටිනුයේ ද දයාබර මෑණියන් දෑ ය.
උදේ රූ නොබලා රුකියාවට ගොස් මාගේ අදරුති පියාණන් වෙහෙස මහන්සි වී රුකියාව කරනුයේ ද මාගේ අනාගතය යහපත් කරලීමටයි. කුසට අහරක් නොමැතිව වුවද ඔහු සැමවිටම වැර දරනුයේ මා සතුටින් තැබීමට ය. මෑණියන් සේ ම මගේ අධ්‍යාපනයට දයාබර පියාණන් ද මහත් රැකුලක් වෙයි.
මාගේ සතුටේ දී අවංකව ම බොහෝ සතුටට පත් වන්නේ ද මගේ මෑණියන් හා දයාබර පියාණන් ය.මගේ දුකේ දී ද දුක්වන මෑණියන් හා පියාණන් මගේ ජීවිතයේ වැදගත් ම පුද්ගලයන් දෙදෙනා යි. මගේ ප්‍රාර්ථනය ඉපදෙන සෑම ආත්මයක දී ම මගේ මෑණියන් හා පියාණන් මගේ ම මෑණියන් හා පියාණන් වීමයි.
මලිඳු තීක්ෂණ
7 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments