මා කියවූ පොතක්
- 2018-05-23 14:21:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ප්‍රියතම විනෝදාංශය පොත් කියවීම යි. මම පොත් කියවන්න කුඩා කලසිට ම පුරැදු පුහුණු වී සිටිමි. පොත් කියවීමෙන් අප නොදන්නා දේ දැන ගැනීමට හැකි වේ. මා කැමතිම පොත අඹ යහළුවෝ ය. ඒ පොත ලියා ඇත්තේ ටී.බී. ඉලංගරත්න මහතා ය. එහි ප්‍රධාන චරිත දෙක සුනිල් සහ නිමල් ය. ඒ දෙදෙනා අප වාගේ ළමයි වෙති. මා පොත් රාශියක් කියවා ඇති නමුත් කැමතිම පොත මෙය වේ. මේ පොතෙන් අපට ආදර්ශ ලබා ගත හැකි ය.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments