Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වෙසක් උත්සවය

  • 2018-05-17 13:58:44
  • 0 Comments


වෙසක් පොහොය බෞද්ධ අපට ඉතා වැදගත් පොහොය දිනයකි. වෙසක් පොහොය මෙතරම් බෞද්ධයන් අතර ජනප්‍රිය වී ඇත්තේ අපගේ ශාස්තෘවරයාණන් වූ අප මහ බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන තෙමගුල සිදුවූයේ ද මෙවැනි වෙසක් පොහොය දිනයකයි. බෞද්ධයෝ වෙසක් පොහොය නිමිති කරගෙන ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙති. වෙසක් පොහොය නිමිති කරගෙන දන්සල්, වෙසක් තොරණ, පහන් කූඩු සාදයි. ශ්‍රී ලංකාවේ සතර දිග්බාගේ තරැණ තරැණයන්ගේ නිර්මාණශීලී කුසලතා විදහා දක්වමින් විවිධ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස ලබා ගනිමින් බුද්ධ චරිතය පිළිබිඹු කරවයි. අප රටේ බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය මා දුටු දර්ශනීය වෙසක් කලාපයකි.

රන්දි මැණික්
8 වැනි ශ්‍රේණිය,
ර/මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, කලවාන.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.