2025 ජුලි මස 01 පෙ.ව. 02:43 - {{hitsCtrl.values.hits}}
මගේ පුංචි යාළුවනේ පොතපතින් ලබාගන්නා දැනුම අන්කවරකින්වත් ලබාගන්න අපහසු ය. ඉතා ඈත අතීතයේ සිට මගෙන් තමයි මිනිස්සු දැනුම ලබා ගත්තේ. මගෙන් ලබන දැනුම ජීවිතයේ කවර විටක හෝ ප්‍රයෝජනවත් වෙනවා. මට පුංචි යාළුවෝ ගොඩක් හිටියා. ඒත් දැන් මගේ යාළුවෝ මාත් එක්ක තරහ වෙලා. මගෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්නෙත් නැහැ. එයට හේතුව තමයි රෑපවාහිනිය. රෑපවාහිනිය මා ආක්‍රමණය කරලා. ළමා මනසට අනවශ්‍ය නරක දේවල් පුංචි යාළුවන්ගේ මනසටත් ඇතුළු කරනවා. රෑපවාහිනිය දරැවන් අයහපතට යොමු කරයි. එහෙත් මා තවමත් විනාශ වී නොමැත. ඉදිරියටත් දරැවන් යහමඟට ගැනීමට මම මඟ බලා සිටිමි. මගේ මිතුරනි මා පරිශීලනය කර මගෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
නෙත්මි සාරා
10 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |