අලියා
- 2019-03-12 17:07:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලියා පොළොව මත සිටින විශාලතම සතා ය. ඌට වංගෙඩි මෙන් කකුල් ද, කුල්ලක් මෙන් කන් ද ඇත. අලියාගේ හම ඉතා ඝන ය. දිග හොඬවැලක් සහිත නාසයක් ඇත. එහෙත් අලියාගේ ඇස් දෙක කුඩා ය. උගේ ආහාරය වන්නේ පැළෑටි වර්ග සහ ගස්වල් අතු ය. අලි ජීවත්වන්නේ මහා කැලෑවේ ය. ඒත් හීලෑ අලි බර වැඩ කිරීමට මිනිසුන්ට උදවු කරති. සමහර මිනිසුන් කැලෑවලට ගොස් මේ අලි මරා දමති. අපි අලි මැරීමට විරැද්ධ වෙමු. අලි පරපුර රුකගත යුතු ය.
හසිනි තාරැකා
5 ශ්‍රේණිය,
මො/බි/ කොටගම ප්‍රාථමික විද්‍යාලය,
කොටගම, බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments