ආචාරශීලී බව
- 2019-12-20 11:35:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප සමාජය ඉදිරියේ යහපත් මිනිසකු වීමට නම් ආචාරශීලී බව ඉතා වැදගත් වේ. ආචාරශීලී බව නොමැති පුද්ගලයෝ සමාජයේ අප්‍රසාදයට පත් වෙති. සමාජයෙන් කොන් වෙති. අප සියලු දෙනා පාසලේ දී දහම් පාසලේ දී පමණක් නොව අප ජිවත්වන කොතැනක වුවද ආචාරශිලීව හැසිරිය යුතු ය. අපට සමාජයේ වෙසෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග විසීමට සිදු වේ. එම නිසා අප ඒ අය සමග ආචාරශීලීව කටයුතු කළ යුතු ය. නැතිනම් අපට සමාජයේ ගැරහීමට ලක් වීමට සිදු වේ. එම නිසා අපි යහපත් ආචාරශීලී පුරවැසියන් බවට පත් වීමට අදිටන් කර ගනිමු.
මල්මි කාව්‍යා නෙත්මිණි
8 ශ්‍රේණිය,
ගා/ ගංතොට මහා විද්‍යාලය
ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments