Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අප රටේ අද වනවිට දියවැඩියාව අධික රැධිර පීඩනය හා ස්ථුලභාවය වැනි විවිධාකාර රෝග රුසක් වාර්තාවේ. එම රෝගවලට ප්‍රධාන සාධකය වන්නේ අයහපත් සෞඛ්‍ය පුරැදු සහ කෘත්‍රිම ආහාරපාන ය . අද වන විට අප රටේ වෙළඳසල්වල ඇති පැණි බීම වැනි කෘත්‍රිම බීම වර්ගවලට ළමයි දැඩි කැමැත්තක් දක්වති. එම නිසා කුඩා ළමුන් ලෙඩ වීමේ අවදානමක් ද ඇත. එම නිසා අපි මේවායින් මිදී ප්‍රෝටීන හා ඛනිජ ලවණ බහුලව ඇති ස්වාභාවික එළවළු හා පලතුරැ ආහාරයට ගැනීමට පුරැදු වෙමු. එමගින් අපට නිරෝගී දිවියක් ගත කළ හැකි ය. 

ප්‍රනීත් අයන්ත
9 ශ්‍රේණිය,
බ/සිරිසුමන මහා විද්‍යාලය,
බදුල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.