නෙළුම් විල
- 2019-06-07 10:43:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නෙළුම් විලේ ලස්සන නෙළුම් මල් පිපිලා තිබුණා. නෙළුම් කුමාරිය විල ළඟට ආවා. නෙළුම් මල් සීරැවෙන් නෙළන්න පටන් ගත්තා. විලේ හිටපු මැඩියෝ කුමාරියට ඇහෙන්න බක බක ගා සින්දු කිවුවා. මේ අතරේ රාජකුමාරිය අශ්ව කරත්තයෙන් යනවා දැක්කා. නෙළුම් කුමාරි කෑ ගැසුවා. රාජ කුමාරිය වටපිට බැලුවා. රාජ කුමාරි, නෙළුම් කුමාරිව දුටුවා. ඇය විල ළඟට දුවගෙන ආවා. රාජ කුමාරි, නෙළුම් කුමාරිගෙන් ඇසුවා ඔයා මෙතන මොනවාද කරන්නේ කියලා. නෙළුම් කුමාරිය පිළිතුරැ දුන්නා. මම මල් නෙළනවා කියලා. නෙළුම් කුමාරි රාජ කුමාරිගෙන් ඇසුවා ඔයා කොහේද රත්තරන් වළලුත් දාගෙන යන්නේ කියලා. මම මේ වළලුත් දාගෙන ගමේ සංචාරය කරන්න යනවා කියලා රාජ කුමාරිය පිළිතුරැ දුන්නා.
සිත්මි භාග්‍යා රැද්‍රිගු
4ශ්‍රේණිය,
හලා/නාත්/ජනාධිපති විද්‍යාලය,
නාත්තණ්ඩිය.
Reply To:
Name - Reply Comment
0 Comments