මගේ පාසල
- 2019-05-31 13:31:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ පාසල බප/ජය/ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයයි. මගේ පාසල පිහිටා ඇත්තේ නාවලය. අප පාසලේ විදුහල්පතිතුමිය කේ.ජී.සමන්ති මෑණියයි. මගේ පාසලේ 1 වසරේ සිට 5 වසර දක්වා පන්ති පැවැත්වේ. මගේ පාසලේ සිසුහු 550 ක් පමණ ඉගෙනුම ලබති. අප හට ඉගැන්වීමට ගුරැවරැ 20 ක් පමණ සිටියි. මගේ පාසල කුඩා පාසලක් වුවද දක්ෂතාවලින් පිරිපුන් සිසු පිරිසක් සිටිති. මගේ පාසල දිනෙන් දින දියුණු වේවා යැයි මගේ පැතුමයි.
ජී.ජී.සංජානා ඉඳුවරී
3 වැනි ශ්‍රේණිය,
බප/ජය/ජනාධිපති ප්‍රාථමික විදුහල,
නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments