මගේ සුරතලා
- 2018-07-17 16:47:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ සුරතලා බල්ලෙකි. උගේ නම පපී. ඌ දුඹුරැ පාටින් සහ සුදුපාටින් යුක්ත ය. උගේ ප්‍රියතම ආහාරය මස් මාංස වන අතර ප්‍රියතම පාන වර්ගය කිරි ය.
පපී සැම දිනකදීම මා පාසල් ඇරී වෑන් රථයෙන් බහිනතුරැ වලිගය සොලවමින් බලා සිටියි. ඌ මා පාසල් නිමාවී පැමිණෙන විට විගසින් පැමිණ මගේ ඇඟේ එල්ලෙයි. ඌට බියක් දැනෙන සැම විටකදීම මගේ කාමරය තුළට වැදී ගුලි ගැසී සිටියි. මා බෝල ගසන විට ඌ ද පැමිණ මා සමග සෙල්ලම් කරයි.
ඒත් මට ඇති එකම දුක අද ඌ ජීවතුන් අතර නොසිටීම ය.
සරසි විලෝචනා
8 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments