මින්නේරි වැව
- 2018-07-17 16:50:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මින්නේරි වැව තිබෙන්නේ පොළොන්නරැවේ ය. මෙම වැව කරවන ලද්දේ මහසෙන් රජතුමා විසිනි. මෙය විශාල වැවකි. එයින් විශාල කුඹුරැ ප්‍රමාණයක ගොවිතැන් සඳහා ජලය බෙදා හරියි. ජලය බෙදා හැරීම සඳහා වේළි සහ ඇළවල් සාදා තිබේ. වැව් බැම්මට වී බලා සිටිද්දී අපට මින්නේරි වැව පෙනෙන්නේ මුහුද හා සමානව ය. මහසෙන් රජතුමා මින්නේරි වැව සෑදු නිසා මින්නේරි දෙවියන් නමින් හැඳින්වේ.
සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments