Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියවස් අභිමන්

  • 2019-03-01 11:25:44
  • 0 Comments

සිවයසක් මුළුල්ලේ ම දැයේ විශාල දරැ පිරිසකට තම අනාගතය කරා පිය නැගීමට මංපෙත් විවර කරන ලද්දේ මේ පින්බර විද්‍යාලයෙනි. පුරා දශක ගණනාවක් පසු කරමින් නොනවතින ලක්ෂ සංඛ්‍යාත සිසුන් පිරිසකගේ පිය  ගැටුණ ආදරය, සෙනෙහස හා රුකවරණය ලැබුණු උදාර පින්බිම මෙයයි. අප කාගේත් හද තුළ පවතින්නේ මෙයයි. ‘බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ‘ යන නාමය මුළු රට පුරාම රුව් දෙනුයේ ඒ නිසා ම ය. 1918 සැප්තැම්බර් 18 වැනිදා මුළු මහත් සිසු පිරිසකගේ අනාගතය ඔප් නංවන එම පින්බර විදු මෑණියන් ජනිත කරවන ලදී. එතෙක් මෙතෙක්  පුරා වසර සියයක කාලය තුළ ඉටු වූ මහඟු සේවාව කියා නිම කළ නොහැකි ය.
    පස් මහ බැලුම් බැලු උදාර පරපුරේ
    ගැස්ම හා හදේ සමාන පුණ්‍යභූමියේ
    සියක් වසක් නැගූ තෙදින් උදාර භාවයේ
    රක්ත නීල ධජ නැගේ අරා ගුවන්තලේ

ශමිල් දිල්ශාන් ජයසුන්දර
9 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.