බස්නාහිර පළාත් කලා උළෙල හා අාධුනික ලේඛක සම්මාන ප්‍රදානය
- 2016-12-17 21:54:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු, තොරතුරු තාක්ෂණපිළිබඳ අමාත්‍යාංශය විජය ළමා පුවත්පතේ හා විජය පුවත්පත් සමාගමේ සහයෝගයෙන් සංවිධානය කළ බස්නාහිර පළාත් ආධුනික ලේඛක සම්මාන ප්‍රදානය හා බස්නාහිර පළාත් කලා උළෙල අද සවස කොළඹ බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතයේ දී අමාත්‍ය රංජිත් සෝමවංස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි අවස්ථාකිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප-රුසිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments