අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්ලීන් ස්කූල්වැඩසටහන පැවති දා
- 2025-07-15 12:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්ලීන් ශ්‍රී ලංකාජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනඅමාත්‍යාංශයමගින් ක්‍රියාත්මක කරන ක්ලීන් ස්කූල්වැඩසටහන ඉකුත්දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් තුළ සාර්ථකවක්‍රියාත්මක කෙරිණි.ආකර්ශනීය පාසල් පද්ධතියක් පවත්වා ගැනීම හා ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම පදනම් කරගෙනමෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. දේශන,පරිසරයේ අගය දනවන බැනර් ප්‍රදර්ශනය කිරීම,වීදි නාට්‍ය, පරිසරය පිරිසිදු කිරීම්, කෙටි චිත්‍රපට ආදි වැඩසටහන්වලින් සමන්විතව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම පාසලකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
( බුල්නෑව ප්‍රදීප් රණතුංග )
Reply To:
Name - Reply Comment
0 Comments