ඉන්දීය ඉතිහාසය වෙනස් කරපු නාචෝ නාචෝ
- 2023-01-12 13:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
RRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ (නාටු නාටු) ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.
මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය.
සම්මානය පිළිගනිමින් සංගීත නිර්මාපකයෙකු වන එම් එම් කීරවානි පැවසුවේ ගීතයේ සාර්ථකත්වය ගැන තමා සතුටට පත් වූ බවයි.
අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනෙක් මෙම පුවත පිළිබඳව සිය සතුට පළ කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments