මොරටුවට මිග් 27 යානයක්
- 2021-12-20 19:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය ගුවන් හමුදාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය කර තිබේ.
මෙම අවස්ථවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණික ශිල්පීය දැනුම හුවමාරු කර ගැනීමටද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments