සබරගමු පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා උළෙල
- 2022-12-19 15:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශය මඟින් සංවිධානය කරන ලද පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා උළෙල පසුගියදා (15) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුලසූරිය, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments