අද සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට පාසල් දරුවන්ට නොමිලේ ඇතුළුවීමේ අවස්ථාව
- 2017-10-01 00:56:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ පැවැත්වීමට නියමිත විශේෂ ළමා වැඩසටහන ඔක්තෝම්බර් 01 වැනිදා දහවල් 1.30ට ආරම්භ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.
මීට අමතරව ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ද අවුරුදු 18ට අඩු සියලුම දෙනාට එදිනට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව සලසා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යනය, හක්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට එදිනට අවුරුදු 18ට අඩු අයට නොමිලේ ඇතුළුවීමට අවස්තාව හිමිවේ.
ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝම්බර් 01 වැනිදා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ පෙ.ව 9.00 සිට විවිධ ළමා වැඩසටහන් සංවිධානය කර තිබෙන බවද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් කියා සිටී.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments