අධ්‍යාපන පර්යේෂණ වෙනුවෙන් ගෙවීම් ඉහළට
- 2016-12-04 11:23:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ වෙනුවෙන් දැනට ලබාදෙන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘති වෙනුවෙන් පර්යේෂකයින් යොමු විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ සඳහා අධ්‍යාපන පද්ධතියේ නිරතව සිටින සියලු දෙනාට ආරාධනය කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති පාසල් පාදක සාර්ථක ගුරු ව්‍යවහාර ප්‍රචලිත කිරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments