අධ්‍යාපන පරිපාලන සේවා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ
- 2016-10-18 19:50:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය iii වන ශ්‍රේණිය සඳහා 2016 වර්ෂයේ පැවති විවෘත තරග විභාගයෙන් සමත් වූවන්ගෙන් 219 දෙනෙකු බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය අද (18දා) ආරම්භ කර තිබේ.
ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ හෙට හා අනිද්ද දිනවලත් පැවැත්වීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් අපේක්ෂකයින් සඳහා වර්ෂයක පූර්ණ කාලීන පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් පසු සේවයේ පිහිටුවීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments